Duruthu Full Moon Poya Day, Sri Lanka

අද දුරුතු පොහෝ දිනයයි. ලංකාවේ විසූ යක්ක හා නාග ගෝත්රක දෙපලගේ ආරවුලකට මැදිහත් වීමට අවශ්‍ය බව ඉර්දි බලයෙන් දුටු බුදුරජාණන් වහන්සේ, බුදු බව ලබා මාස නවයකට පසු, දුරුතු පොහොය දිනක ලංකාවට වැඩම කර සේක. උන්වහන්සේ ලංකා භූමියට වැඩම කර පළමු අවස්ථාව විය. එවිට, සුමන සමන් දේවයන් හට, ජීවමාන බුදුරජාණන් වහන්සේගේ කේශ ධාතුන් වහන්සේ නමක් පූජා කරන ලදි. අවු 45කට පසුව, කරපටි අස්ථි ධාතුන් වහන්සේ නමකුත්, මහියංගන දාගැබ් වහනසේ තුල නිදන් කල ඇත 🙏🏽

Today is the Duruthu full moon Poya day, which marks Lord Buddha’s first visit to Sri Lanka, 09 months after his enlightenment, 25 centuries ago. This historic visit was one of hostility with the two main tribes that resided in the island at the time, the Yakkhas and Nagas in constant confrontation. So to this end the Enlightened One arrived at the Mahiyangana Mahanaga Grove where he also gifted a hair relic, which resulted in the construction of one of the first Dagabas in Sri Lanka, Mahiyangana, one of the most venerated sites in the country. 45 years later, a collar bone relic was also placed within its tomb

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Google photo

You are commenting using your Google account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s