Duruthu Full Moon Poya Day, Sri Lanka

අද දුරුතු පොහෝ දිනයයි. ලංකාවේ විසූ යක්ක හා නාග ගෝත්රක දෙපලගේ ආරවුලකට මැදිහත් වීමට අවශ්‍ය බව ඉර්දි බලයෙන් දුටු බුදුරජාණන් වහන්සේ, බුදු බව ලබා මාස නවයකට පසු, දුරුතු පොහොය දිනක ලංකාවට වැඩම කර සේක. උන්වහන්සේ ලංකා භූමියට වැඩම කර පළමු අවස්ථාව විය. එවිට, සුමන සමන් දේවයන් හට, ජීවමාන බුදුරජාණන් වහන්සේගේ කේශ ධාතුන් වහන්සේ නමක් පූජා … Continue reading Duruthu Full Moon Poya Day, Sri Lanka

Advertisements